ලියද්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කුඹුරක් තුළ නියරවල් බැඳීමෙන් විශේෂයෙන් දිය රඳවා තැබීම සඳහා එකිනෙක වෙන් කළ කුඩා කුඹුරු කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. field