සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3727

ලියමන

n. letter

ලියලනවා

1. v. burgeon
2. v. grow
3. v. sprout

ලියලා වැඩීම

burgeoning

ලියවන පට්ටලය

n. lathe

ලියවන පට්ටල්කරු

Art. turner

ලියවන මඩුව

Civ. turnery

ලියවනවා

1. v. carve
2. v. engrave
3. v. mill
4. Art. turn

ලියවන්නා

Civ. turner

ලියවැල

1. n. border
2. n. festoon
3. n. scroll
4. n. vignette

ලියවැල්

festoons

ලියවිල්ල

1. n. document
2. n. draft
3. n. memorandum
4. n. paper
5. n. writing

ලියවිල්ලක කොටසක්

1. n. para
2. n. paragraph

ලියවිල්ලක පිට ලියනවා හෝ අත්සන් කරනවා

v. endorse

ලියවිල්ලක මුද්දර අලවනවා

vti. stamp

ලියවිල්ලකින් අයිතිවාසිකම් පාවා දෙනවා

vt. sign away

ලියවිල්ලෙන් ඉවත් කරනවා

vt. expunge

ලියවිල්ලෙහි ප්‍රධාන අදහස

n. theme

ලියවිලි

n. writings

ලියවිලි ඇතුළත්

a. documented

ලියවිලි ඉදිරිපත් කිරීමේ සිතාසිය

Law. subpoena duces tecum

ලියවිලි රචනා ආදිය

n. pen

ලියවිලිවල දැක්වෙන ලෙස

adv. on paper

ලියවීම

1. carving
2. Art. turning

ලියා අත්සන් කරනවා

Law. execute