ලියලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. තුරුලිය ආදිය, අතු රිකිලි ළා දලු දමා වැඩෙනවා.
2. අදහස් හැඟීම් ආදිය වැඩි දියුණු වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ගස් වැල් අතුරිකිලි දමා වැඩෙනවා
1. ක්රි. තුරුලිය ආදිය, අතු රිකිලි ළා දලු දමා වැඩෙනවා.
2. අදහස් හැඟීම් ආදිය වැඩි දියුණු වෙනවා.
ක්රි. ගස් වැල් අතුරිකිලි දමා වැඩෙනවා