ලියගොමුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැලින් එතී වට වී ගොමුවක් මෙන් සෑදුණ තැන ; ලතා ගුල්මය ; ලතා මණ්ඩපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bower