මලල ක්‍රීඩා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිවීම්, පැනීම් ආදිය ඇතුළත් ක්‍රීඩා ; දේහ ශක්තිය විදහා පෑමටත් වර්ධනය කර ගැනීමටත් කරන කෙළි සෙල්ලම් ; ශාරීරික අභ්‍යාස ආදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දිවීම්, පැනීම් ආදිය ඇතුළත් ක්‍රීඩා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. athletic
2. n. athletics
3. n. wrestling