වලිය
valiya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හමේ ඇති වන හැකිළීම.
2. සුළියක ආකාරයකට පිහිටීම.
3. නූල් වැනි ද්රව්යයක් එකට එතීම.
4. පේළිය ; පෙළ.
5. පෙළපත ; පරපුර.
6. වතාව ; වාරය.
7. අං ඇදීමේ දී භාවිත කරන රැහැන.
8. දවස ; දිනය.
9. කුඩාපාර ; අඩිපාර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමෙහි ඇති වන රැල්ල/ වාරය; වතාව/ ආවලිය; පෙළ/ දිනය/ ආරවුල
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- valiya adj wrinkled; wrinkly; furrowed [√val + i + iya vali + iya]