නළියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඒ මේ අතට ඇඹරෙනවා; දඟලනවා; පොපියනවා; දඟර දමනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ඒ අතට මේ අතට දඟලනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. quiver
2. n. wriggle