වළල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතේ හෝ පයේ පළඳින කවාකාර ආභරණය.
2. කවාකාරව සාදනු ලබන දෙය ; වළයාකාර දෙය.
3. නාලය ; දණ්ඩ.
4. පාත්‍රය තබන ආධාරකය ; දරණුව.
5. තොණ්ඩුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතේ හෝ පයේ හෝ පලඳින කවාකාර ආභරණයක්/ වළයාකාර දෙය/ නාළය; දණ්ඩ/ දරණුව (පා. සං. වලය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bangle
2. n. bracelet
3. n. coil
4. n. hoop
5. n. loop
6. n. rim
7. n. ring
8. n. wrist band
9. arm-let
10. wrist-band
11. wrist-let