භූතයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජීවයක් ඇති තැනැත්තා ; සත්ත්වයා.
2. ප්රේත පිශාච ආදි අමනුෂ්ය ගණයට අයත් වූවෙක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රේත පිශාචාදි අමනුෂ්යයා (පා. සං. භූත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. being
2. n. creature
3. Soc. demon
4. Soc. ghost
5. goblin
6. hobgoblin
7. n. phantom
8. n. pixy
9. n. spirit
10. n. wraith