සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3168

භූගෝලීය සැතැප්ම

Geo. geographical mile

භූචන්ද්‍රිකාව

landsat

භූජ අරීයකය

Med. brachioradialis

භූජපේශිය

n. brachialis

භූජලචර

a. amphibious

භූත

1. a. born
2. a. created
3. Psy. spirit

භූත කර්මය

n. devilry

භූත කාල ක්‍රියාව

n. aorist

භූත නැටුම

Soc. ghost dance

භූත භීතිකාව

demophobia

භූත වන්දනය

Soc. demonolatry

භූත වාදය

Soc. spiritism

භූත විද්‍යාඥයා

n. spiritualist

භූත විද්‍යාව

1. n. demonology
2. n. necromancy
3. a. spiritualism

භූත විශ්වාසය

Log. spiritism

භූත වෙදා

Soc. witch doctor

භූත වේදය

Psy. spiritualism

භූත වෛද්‍යයා

Psy. medicine man

භූත වෛද්‍යවරයා

n. necromancer

භූතකාය

n. body

භූතකාලික

a. preterite

භූතය

n. element

භූතයා

1. n. being
2. n. creature
3. Soc. demon
4. Soc. ghost
5. goblin
6. hobgoblin
7. n. phantom
8. n. pixy
9. n. spirit
10. n. wraith

භූතල තරංගය

Phy. ground wave