සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3169
භූතලශාකය
භූතලාන්වය
Geo. geochronology
භූතවිද්යාව
n. spiritualism
භූතවේදය
Soc. demonology
භූතවෛද්ය
n. exorciser
භූතවෛද්යු
භූතාකාර
a. spectral
භූතාත්මය සමඟ කථාකිරීමට යොදාගන්නා හෝඩිය ලියා අ
n. ouija
භූතාත්මය සමඟ කථාකිරීමට යොදාගන්නා හෝඩිය ලියා ඇති පුවරුවක්
භූතාතීත කාලය
භූතාපසරණය
Soc. exorcism
භූතාපසරණය කරනවා
Soc. exorcise
භූතාපසාරක
Soc. exorcist
භූතාපසාරණය
භූතාර්ථය
n. entity
භූතාවිෂ්ටය
Psy. medium
භූතාවේශ වූ
a. possessed
භූතාවේශ වූ තැනැත්තා
n. control
භූතෝන්මාදය
Soc. demonomania
භූදර්ශන චිත්රණය
Aes. landscape painting
භූදර්ශන චිත්රය
Aes. landscape painting
භූදර්ශන ශිල්පියා
Aes. landscape architect
භූදර්ශනය
Aes. landscape