භූතකාය

bhūtakāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මහා භූත ඒකරාශි වීමෙන් හටගත් ශරීරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මහාභුතයන් ගෙන් හටගත් ශරීරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. body

Digital Pāḷi Dictionary