භූත

bhūta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිදු වූ ; හටගත් ; ඇති වූ ; උපන්.
2. පෙනෙන්ට තිබෙන ; විද්‍යමාන.
3. පැමිණියා වූ ; ළඟා වූ.
4. මනුෂ්‍ය නොවන ; අමනුෂ්‍ය.
5. මහා භූතයන්ට අදාළ ; ධාතුවලට සම්බන්ධ.
6. පසු වූ කාලයට අයත් ; ගත වූ.
1. නා.ප්‍ර. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන මූලික ධාතු පහෙන් එකක්.
2. සැබෑ දේ.
3. අතීත උත්පත්තිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අමනුෂ්‍යයා; මහාභූත යයි කියනු ලබන මූලධාතු; සත්‍යය; සිදු වූ දෙය.
3. සිදුවූ.
පු. සත්වයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අතීත, උත්පන්න, ප්‍රාප්ත, සදෘශ, ලද දෙය යන මෙහි.
න. වෘක්ෂ ලතාදිය, විද්‍යමාන, රහත්, ස්කන්ධ පඤ්චකය, සත්වයා, සතරමහා භූත, අමනුෂ්‍ය, කාම ක්ලේශයන්ගෙන් උපන්. (පි. 410)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. born
2. a. created
3. Psy. spirit

Digital Pāḷi Dictionary