සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3167

භූගත කිරිම

Art. earthing

භූගත කිරීම

earthing

භූගත චලනයන් සටහන් කිරීම

well-logging

භූගත ජල මට්ටම

1. water-table
2. Civ. water table

භූගත ජලය

groundwater

භූගත ජලයට පාරාගම්‍ය වූ පාෂාණ ස්තරය

aquiclude

භූගතඵලනය

geocarpy

භූගර්භවිද්‍යාව

n. geology

භූගුප්තශාකය

Bot. geocryptophyte

භූගෝල විද්‍යාඥයා

Geo. geographer

භූගෝල විද්‍යාත්මක

a. geographical

භූගෝල විද්‍යාව

Geo. geography

භූගෝල ශාස්ත්‍රඥයා

n. geographer

භූගෝල ශාස්ත්‍රය

n. geography

භූගෝල ශාස්ත්‍රය පිළිබඳ වූ

a. geographic

භූගෝලය

1. n. earth
2. n. geography
3. n. globe

භූගෝලවිද්‍යාව

n. geography

භූගෝලාර්ධ සිතියම

n. hemisphere

භූගෝලාර්ධය

n. hemisphere

භූගෝලීය

1. Mat. geographic
2. a. geographical
3. a. terrene
4. a. terrestrial

භූගෝලීය ක්ලයිනය

geocline

භූගෝලීය ප්‍රදේශය

Geo. geographical region

භූගෝලීය ප්‍රවණතානුක්‍රමය

geocline

භූගෝලීය වශයෙන් ජීවීන් ව්‍යාප්තව ඇති ආකාරය අධ්‍යයනය කිරීම

chorology