සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3166

භූ-ලක්ෂණ සිතියම්කරු

topographer

භූ-විරූපණ

diastrophic

භූ-සමීපකය

perigee

භූ-සමෝෂ්ණ රේඛාව

geo-isotherm

භූකම්ප විද්‍යාව

Phy. seismology

භූකම්පන විද්‍යාව

Sur. seismology

භූකම්පනමාන වාර්තාව

seismogram

භූකම්පනමානය

Civ. seismometer

භූකම්පනය

n. earthquake

භූකම්පනරේඛය

Civ. seismograph

භූකම්පනවේදය

Civ. seismology

භූකම්පමානය

Phy. seismometer

භූකම්පරේඛය

Phy. seismograph

භූක්ති උගස (පොළිය වෙනුවට භූක්තිවිඳීම)

antichresis

භූකාමි

geophilous

භූකාමී

Bot. geophilous

භූකාලානුක්‍රමය

Soc. geochronology

භූකාලානුක්‍රමවේදය

Soc. geochronology

භූකේන්ද්‍රගත

a. geocentric

භූකේන්ද්‍රික

geocentric

භූකේන්ද්‍රීක

a. geocentric

භූකේන්ද්‍රීය

n. geocentric

භූකේන්ද්‍රීය අසම්පාතය

Mat. geocentric parallax

භූගත

1. subterranean
2. a. underground