සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3165

භූ විරූපණය

Geo. diastrophism

භූ විෂමතා සිතියම

n. relief map

භූ විෂමතාව

Geo. relief

භූ වෘන්ත රහිත

scapeless

භූ වෘන්තය

scape

භූ වෘන්තාකාර

scapiform

භූ සමීපකය

Geo. perigee

භූ සමෝෂ්ණ රේඛාව

geo-isotherm

භූ සාර්වසරණය

geotaxis

භූ සාර්වසාරී

geotactic

භූ-උෂ්ණත්වමානය

geothermometer

භූ-කම්පන අධ්‍යයන විද්‍යාව

seismography

භූ-කම්පනමානය

seismometer

භූ-ගති විද්‍යාව

geodynamics

භූ-චලන ප්‍රස්ථාරය

seismogram

භූ-ද්‍රෝණිය

geo-syncline

භූ-දූරකය

apogee

භූ-දේශපාලනික

geopolitical

භූ-රූප විද්‍යාව

geo-morphology

භූ-රූපණ

physiographic

භූ-රූපණ ක්‍රියාවලිය

physiographic

භූ-රූපණය

physiography

භූ-ලක්ෂණ

topography

භූ-ලක්ෂණ සිතියම

topography