සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3164

භූ භෞතිකය

Phy. geophysics

භූ භෞම

Sur. terrestrial

භූ ම

Civ. ground level

භූ යුගය

Soc. geological era

භූ රසායන විද්‍යාව

Che. geochemistry

භූ රසායනය

geochemistry

භූ රූප

landform

භූ රූප විද්‍යාව

1. Che. geomorphology
2. n. physiography
3. geo-morphology

භූ රූපණ

Bot. physiographic

භූ රූපණ විද්‍යාව

Geo. physiography

භූ රූපණය

Geo. physiography

භූ ලක්ෂණ

Geo. topography

භූ ලක්ෂණ විද්‍යාව

topography

භූ ලක්ෂණය

Sur. topography

භූ ලක්ෂණාත්මක

topographic

භූ ලේඛණය

chorograph

භූ ලේඛනය

1. Geo. chorograph
2. chorography

භූ ව්‍යාප්ති විද්‍යාව

chorology

භූ ව්‍යුහය

Geo. physical structure

භූ විද්‍යාඥයා

Geo. geologist

භූ විද්‍යාඥුයා

geologist

භූ විද්‍යාත්මක

1. Che. geologic
2. geological

භූ විද්‍යාව

Phy. geology

භූ විරූපණ

Civ. diastrophic