භූගත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. පොළොව තුළ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පොළොව තුළ වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. subterranean
2. a. underground