ශරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරාණ මිනුම් ඒකකයක්.
2. මලාව ; තැටිය.
3. ලොකු කුප්පිය ; ප්ලාස්කුව.
4. වැසිකිළි පෝච්චිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බෝතලය/ කට පළල් බඳුන/ මිනුම් ඒකකයක්; සේරුව (සං. ශරාව පා. සරාව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flask
2. n. goblet
3. jar
4. Med. lamina
5. n. mug
6. n. stoup