ශර්කරා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මිදී කැටිගැසුණු පැණි ; සකුරු ; සීනි ; සක්කරා.
2. හකුරු කැබැල්ල.
3. බොරලු ; සිහින් ගල් කැට.
4. මූත්රවල සිහින් වැලි මෙන් කැට ඇතිවන රෝග විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හකුරු/ ගල් කැට; බොරලු (සං. ශර්කරා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. candy
2. n. gravel
3. n. jaggery
4. Geo. molasses
5. n. saccharin
6. Med. sugar
7. sugars