ශයනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිදීම ; සැතපීම.
2. ඇඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිඳීම; නිදාගැනීම/ ඇඳ (සං. ශයන පා. සයන)
නා. හිඳීම; නිදා ගැනීම/ ඇඳ (පා. සයන සං. ශයන)
1. නා. නිදීම ; සැතපීම.
2. ඇඳ.
නා. හිඳීම; නිදාගැනීම/ ඇඳ (සං. ශයන පා. සයන)
නා. හිඳීම; නිදා ගැනීම/ ඇඳ (පා. සයන සං. ශයන)