ගිවිසුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙපක්ෂයක් ඇති කර ගන්නා ලිඛිත පොරොනදුව; ප්‍රතිඥාව.
2. (පාරිභා.) නා. කොන්ත්‍රාත්තුව; දෙපක්ෂයක් අතර ඇති කර ගන්නා එකඟතාව.
3. (ක්‍රිස්ති.) නා. අලුත් සහ පරණ තෙස්තමේන්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accord
2. n. agreement
3. n. alliance
4. n. compact
5. n. concordat
6. n. contract
7. n. convention
8. n. covenant
9. n. league
10. n. pact
11. n. peace
12. n. promise
13. n. settlement
14. n. treaty
15. n. vow