ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1737

patternmaking

Civ. වාත්තුමල් සෑදීම

patties

පස්තෑල

patty

n. පස්තෑලය

paucity

1. n. අල්පත්වය
2. n. හිඟකම

paul

1. Civ. අඩය
2. Civ. දිවත

pauli exclusion principle

Ele. පව්ලි බහිෂ්කාර මූලධර්මය

paunch

n. බඩ

pauper

1. n. අසරණයා
2. Eco. දරිද්‍රයා
3. n. දිළින්දා
4. Law. නිදැනියා
5. n. හිඟන්නා
6. vt. හිඟමනට පත් කරනවා

pauperise

දිළින්දකු කරනවා

pauperism

1. Eco. දරිද්‍රතාව
2. Eco. දිළිඳුකම
3. Soc. දුගී බව

pauperization

හිඟමනට පත් කිරීම

pauperize

v. දිළිඳු බවට පත් වෙනවා

pause

1. n. නැවතිල්ල
2. n. නැවතීම
3. n. යතිය
4. n. විරාමය

pavane

n. නැටුමක්

pave

vt. බිම ගල් ගඩොල් ආදිය අතුරනවා

pavement

1. Civ. ඇතිරිය
2. කුට්ටිමය
3. Civ. පදික වේදිකාව
4. n. පදිකවේදිකාව
5. n. පාදිකාව

paver

1. Civ. අතුරනය
2. ඇතිරීමට භාවිත කරන ගඩොල් හෝ ගල් ආදිය
3. ගඩොල් ආදිය අතුරනය හෝ අතුරන්නා

pavilion

1. n. ක්‍රීඩා මණ්ඩපය
2. Aes. මණ්ඩපය
3. n. මහල

paving

1. Civ. ඇතිරීම
2. n. ගල් ඇල්ලීම
3. n. ගල් ඇල්ලූ බිම

pavior

1. Civ. අතුරන්නා
2. Civ. අතුරුව
3. Civ. ඇතුරුම් ගල

pavlova

n. කේක් විශේෂයක්

paw

1. n. අණ්ඩ
2. n. අත
3. vti. පාදයෙන් පහුරුගානවා

pawky

a. උපායෙහි දක්ෂ

pawl

1. n. අඩය
2. Civ. දිවත
3. Civ. බල්ලා