ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1736

patrimony

1. n. ප්‍රවේණිය
2. Soc. පිතෘප්‍රාප්තිය
3. n. පිය උරුමය

patriot

1. n. ජාතිමාමකයා
2. ජාතිහිතෛෂියා
3. n. ජාතිහිනෛෂියා
4. n. දේශප්‍රේමියා
5. Aes. දේශමාමක
6. n. ස්වදේශාභිමානියා

patriotic

1. ජතිහිතෛෂි
2. a. ජතිහිනෛෂි
3. a. ජාතිමාමක
4. ජාතිහිතෛෂි
5. a. ජාතිහිනෛෂි
6. a. දේශප්‍රේමී
7. a. දේශමාමක
8. දේශානුරාගී
9. දේශාභිමානී
10. a. ස්වදේශානුරාගී

patriotism

1. n. ජාත්‍යාලය
2. n. දේශප්‍රේමය
3. n. දේශානුරාගය
4. දේශාභිමානය
5. n. ස්වදේශාලය

patripotestal

Soc. පිතෘප්‍රාධිකාරී

patristic

a. මුල් ක්‍රිස්තියානි පරපුරේ ලේඛකයන්ට අයත්

patristics

Log. පිතෘද්දේශය

patroclinal(patroclinic)

පිය-ආර

patroclinic

පිය ආර

patroclinous

1. පිය ආර
2. පිය-ආර දක්වන

patrogenesis

පිතෘජනනය

patrol

1. n. මුර සංචාරය
2. vti. මුර සංචාරය කරනවා
3. n. මුරසංවාරය

patromorphic

1. පිතෘරූපී
2. පියරූපී

patron

1. Aes. අනුග්‍රාහක
2. n. අනුග්‍රාහකයා
3. අනුශාසක
4. Law. අනුශාසකයා
5. n. ආරක්ෂකයා
6. n. උපකාරකයා
7. n. පාලකයා

patronage

1. n. අනුග්‍රහය
2. අනුග්‍රාහකත්වය
3. Aes. අනුග්‍රාහය
4. n. ආශ්‍රය
5. n. උපකාරය
6. n. සංවර්ධනය

patroness

1. අනුග්‍රාහිකාව
2. අනුශාසිකාව
3. නිත්‍ය ගනුදෙනුකාරිය

patronize

1. Aes. අනුග්‍රහ කරනවා
2. vt. අනුග්‍රහය දක්වනවා
3. vt. ආශ්‍රය කරනවා
4. vt. උපකාර කරනවා

patronizing

a. තමාගේ ලොකුකම් දක්වන

patronymic

1. n. ගේ නම
2. n. ගෝත්‍රනාමය
3. පිතෘනාමය

patten

n. ලී සෙරෙප්පුව

patter

1. vi. අඩි ශබ්ද වෙනවා
2. අර්ථානුකරණ ශබ්ද
3. n. ඉක්මනින් කියන ගීතය
4. n. ඉක්මනින් කියන වාක්‍යය
5. n. දුවන අඩි ශබ්දය
6. n. නොනැවත කරන කතාව
7. Aes. පටපටනය

pattern

1. n. අලංකාරය
2. n. අළුව
3. n. ආකාරය
4. n. ආදර්ශය
5. n. නිදර්ශනය
6. n. පතරොම
7. n. මාදිරිය
8. n. මෝස්තරය
9. රටා
10. n. රටාව
11. n. ලීලාව
12. වාත්තු මල
13. Civ. වාත්තුමල

patterned

Soc. රටාගත

patternmaker

රෙදි හෝ ලෝහ වාත්තු කිරීම් සඳහා මෝස්තර නිර්මාණය කරන්නා