ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1735
pathovar
pathway
patience
patient
1. n. අසනීපකාරයා
2. n. ආතුරයා
3. a. ඉක්මන් නොවන
4. a. ඉවසිලිමත්
5. a. ඉවසිලිවන්ත
6. st. රෝගාතුර
7. n. රෝගාතුරයා
8. n. රෝගියා
9. st. ලෙඩ්ඩු
10. n. ලෙඩා
patimaghara(image-house)
1. ප්රතිමාඝරය
2. පිළිම ගේ
patina
1. Aes. චදිමය
2. n. තඹ පෙද
3. Che. තඹ පෙඳ
4. තඹ මලකඩ
5. නිමහම
6. Aes. පල්මානික්කම් බැඳීම
patio
patisserie
patobiont
patois
1. n. ප්රාදේශ්රීය ගැමියන්ගේ භාෂාව
2. ප්රාදේශීය ගැමියන්ගේ භාෂාව
patriarch
1. n. කුලදෙටුවා
2. කුලදෙටු
3. කුලපති
4. ගණපිතෘ
5. Aes. ගනපිතෘ
6. ගෘහපති
7. ගෝත්රපති
8. n. ගෝත්රයේ මූලපුරුෂයා
9. n. නිකායේ ප්රධානියා
10. Soc. පිතෘමූලිකයා
11. Aes. පූජකපිතෘ
12. n. බොහෝ වයස්ගත තැනැත්තා
patriarchal
1. n. පාදිලිතැනගේ නිල නිවාසය
2. පිතෘප්රභුත්ව
3. Aes. පිතෘමූලක
4. පිතෘමූලික
5. Law. පියදෙටු
patriarchal cross
Aes. ගනපිතෘ කුරුසිය
patriarchate
Soc. පිතෘ ශාසනය
patriarchy
1. කුල ජ්යෙෂ්ඨවාදය
2. n. කුල ජ්යෙෆෂ්ඨවාදය
3. පිතෘ ප්රභූත්වය
4. පිතෘ මූලිකත්වය
5. Log. පීතෘමූලිකත්වය
patrician
1. Law. කුලීනයා
2. n. පුරාණ රෝමයෙහි කුලීනයා
3. a. වංශාධිපති
4. n. වංශාධිපතියා
patricidal
1. a. පිතෘඝාතක
2. පිතෘඝාතනයට සම්බන්ධ
patricide
1. Aes. පිතෘ ඝාතක
2. Law. පිතෘ ඝාතකයා
3. n. පිතෘඝාතකයා
4. n. පියා මැරීම
patricide(parricide)
patrilateral
Soc. පිතෘ පාර්ශ්විය
patrilineage
1. පිතෘ ප්රවේණිය
2. Soc. පියපෙළ අන්වය
patrilineal
1. පිතෘ ප්රවේණික
2. Law. පිතෘ වංශ්රීය
3. පිතෘ වංශීය
4. Law. පියපෙළපත්
patrilocal
1. Soc. පිතෘවාසරික
2. Soc. පිතෘවාසික
3. Soc. පියපස පදිංචි
patrimonial
1. Law. පිතෘ ප්රවේණිය
2. Soc. පිතෘප්රාප්ත