ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1734
paternity
paternoster
1. n. දෙවි ස්වාමීන්ට කරන යාච්ඤාව
2. Geo. විල් වැළ
path
1. n. අඩි හප්පනවා
2. n. අඩිපාර
3. n. අයන
4. n. චරිතය
5. Che. පථය
6. Mat. පෙත
7. n. මං
8. n. මංතලව්ව
9. Psy. මග
10. n. මඟ
11. n. මාර්ගය
12. n. හසර
pathan
pathetic
1. a. අනුකම්පා උපදවන
2. adj. දුක්ඛිත
3. a. ශෝකජනක
4. Aes. සානුකම්ප්ය
pathetic fallacy
Log. මනුෂ්යත්වාරෝපණය
pathfinder
1. n. ගවේෂකයා
2. මං සොයන්නා
3. මාර්ග-අන්වේෂක
4. මාර්ගාන්වේෂක
pathless
1. a. දුර්ගම
2. a. යාමට දුෂ්කර
pathochemistry
pathogen
1. n. රෝගකාරක බීජය
2. රෝගකාරකය
3. ව්යාධිකාරක
4. ව්යාධිකාරකය
5. ව්යාධිජනකය
6. ව්යාධිජනකයා
pathogen-free
pathogenecity
pathogenesis
Psy. ව්යථජනනය
pathogenic
a. ව්යාධිජනක
pathogenicity
pathogenous
Bot. ව්යාධිජනක
pathography
Psy. ව්යථ ශාස්ත්රය
pathological
1. a. රෝග විනිශ්චය පිළිබඳ වූ
2. Med. ව්යාථ වේදීය
3. ව්යාධීය
pathology
1. n. රෝග විනිශ්චය
2. Med. ව්යථ වේදය
3. n. ව්යථවේදය
4. Psy. ව්යාධි විද්යාව
5. n. ව්යාධිවේදය
pathoneurosis
Psy. ව්යථ නියුරෝසියාව
pathophobia
Psy. ව්යාධි භීතිකාව
pathos
1. n. අනුකම්පා උපදවන ගුණය
2. කරුණ රසය
3. Aes. කරුණා රසය
4. n. කාරුණ්යය
5. Psy. දුහ්ඛය
6. n. නාට්යයෙහි කරුණාරසය