ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1733
patch up
patch-work
patching
patchwork
1. අණ්ඩ දැමිලි වැඩ
2. මූට්ටු මෝස්තර මැහුම් වැඩ
3. විවිධ හැඩැති රෙදි කැබලි කිසියම් රටාවකට මූට්ටු කර සාදා ගැනීම
patchy
1. n. අණ්ඩ සහිත
2. n. නොමනා
3. n. පැල්ලම් සහිත
pate
1. n. ඉස්මුඳුන
2. n. මස්වලින් සැදූ තලපය
patella
1. Med. කටාහකය
2. n. දණ පොල් කටුව
3. n. දණ පොලොත්ත
4. දුනිස
5. දුනිස් කටුව
patellar reflex
Psy. කටාහක ප්රතීකය
patent
1. අයිතිකම් සහතිකය
2. Aes. ආරක්ෂක බලපත්රය
3. a. කාටත් පෙනෙන
4. vt. නිර්මාණ බලපත්රයක් ලබාගන්නවා
5. Law. පසක්නා
6. a. ප්රකට
7. a. ප්රත්යක්ෂ
8. Law. ප්රත්යක්ෂණය
9. Acc. පේටන්ට්
10. Oth. පේටන්ට් බලපත්රය
11. a. බලපත්රයකින් ආරක්ෂිත
12. Med. ව්යාත්ත
13. Bot. විස්තීර්ණ
14. n. ස්වාධිකාරය
15. හිමිකම් සහතිකය
patent ductus arteriosus
Med. ව්යාත්ත ධමනි නායකය
patent leather
patent medicine
1. Law. ප්රත්යක්ෂණ කළ බෙභෙත්
2. Che. ව්යත්ත වෛද්යය
patent office
1. Law. ප්රත්යක්ෂණ කාර්යාලයය
2. n. විශේෂ අයිතිවාසිකම් ලියාපදිංචි කිරීමට බලපත්ර දෙන ස
patent right
Eco. ස්වාධිකාර බලය
patent system
Eco. ස්වාධිකාර ක්රමය
patent-leather
patented
1. Law. ප්රත්යක්ෂණීකෘත
2. Law. සවාධිකාරී
patentee
1. Law. ප්රත්යක්ෂණලාභියා
2. n. බලපත්රයක් ලැබූ තැනැත්තා
3. Acc. ස්වාධිකාර හිමියා
4. Acc. ස්වාධිකාරධාරී
patently
pater
paterfamilias
paternal
1. a. දයාවන්ත
2. පිතෘ
3. Law. පිතෘ පාර්ශ්ව
4. Soc. පිතෘක
5. Law. පිය පස
6. a. පියපක්ෂයෙහි වූ
7. Soc. පියපස
8. a. පියා පිළිබඳ
9. a. පියාට අයිති
10. a. පියෙකුට සමාන
paternalism
1. Eco. පිතෘ අනුග්රහය
2. පිතෘසම ආකල්පය
3. n. පීතෘමූලිකවාදය