ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1732
pasteurizer
1. කිරි සහ වෙනත් ද්රව පැස්ටරීකරණය කිරීමට භාවිත කරන උපකරණය
2. පැස්ටරිකාරකය
3. Che. පැස්ටරීකාරකය
pasticcio
1. විවිධ මූලයන්ගෙන් කොටස් ලබා ගැනීමෙන් නිර්මාණය කරන කෘතියක් හෝ මෝස්තරයක්
2. Aes. සංග්රහනුකරණය
pastiche
1. n. ප්රසිද්ධ ලේඛකයෙකුගේ කලා නිර්මාණ උසස් අයුරින් එළ
2. Aes. සංග්රහනුකරණය
pastiche(pasticcio)
pastil
1. n. බෙභෙත් පෙත්ත
2. බෙහෙත් පෙත්ත
pastille
1. n. බෙභෙත් පෙත්ත
2. බෙහෙත් පෙත්ත
3. ලොසින්ජරය
pastime
1. n. විනෝදක්රියාව
2. Aes. විනෝදාංශය
pasting
pastor
1. n. ආගමික උපදේශකයා
2. Aes. පාදිලි උන්නාන්සේ
pastoral
1. a. එඬේරුන්ගේ විතය හා සම්බන්ධ
2. Aes. ගම්බද
3. ග්රාමීණ
4. n. ග්රාමීය කාව්යය
5. Aes. ගැමි
6. Soc. ගොවි ගෝපි
7. පශුපාලක
pastorate
pastose
pastrami
pastries
pastry
pasturage
1. Law. තණ කැවීමේ අයිතිය
2. n. තණ කෑම
3. n. තණබිම
pasture
1. n. ගවයන්ගේ තණබිම
2. Geo. ගොදුරු බිම්
3. ගෝචර බිම්
4. ගෝචර භූමිය
5. ගෝචරය
6. vti. තණ කඩා කනවා
7. vti. තණ කවනවා
8. Bot. තණ බිම
pasty
1. Aes. උදපේෂරූපී
2. Aes. පාප්පරූපී
3. a. පිටි වැනි
4. a. පිටි සහිත
5. a. සුදුමැලි
pat
1. vt. අතින් තට්ටු කරනවා
2. n. අතින් තට්ටු කිරීම
3. adv. ඉතා සුදුසු සේ
4. adv. ටක්කෙට
5. adv. හරියට හරි
patagium
patana
pataphysics
patch
1. n. අණ්ඩ
2. vt. අණ්ඩ දමනවා
3. n. අණ්ඩය
4. Sta. අනුපොකුර
5. Civ. උපනාහය
6. Inf. පරිමාව
7. n. බිම් කැබෙල්ල
8. Bot. බිස්ස
9. Mat. සරිමාව
patch test
Med. ලප පරීක්ෂාව