ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1731

passive voice

1. n. කර්ම කාරකය
2. n. කර්මකාරක

passivism

Log. නිෂ්ක්‍රියවාදය

passivity

1. Eco. අකර්මණ්‍යතාව
2. Phy. අකර්මන්‍යතාව
3. Psy. අක්‍රියතාව
4. n. ක්‍රියාවිරහිතව ඉවසීම

passkey

n. දොරවල් රාශියක් ඇරිය හැකි යතුර

passometer

Sur. පියවරමානය

passover

1. n. උපරිගමන් මංගල්‍යය
2. Aes. යුදෙව් පාස්කුව
3. n. යුදෙව්වන්ගේ පාස්කුව

passport

1. n. ගමන් බල පත්‍රය
2. Law. පාර පත්‍රය
3. n. පාරපත්‍රය
4. Acc. විදේශ ගමන් බලපත්‍රය

password

1. Acc. මුර පදය
2. n. මුර වචනය
3. Inf. මුරපදය

past

1. a. අතීත
2. n. අතීතය
3. a. ඉකුත් වූ
4. prep. ඉන් එහා
5. prep. ඉවත්ව
6. n. තුන්කල
7. prep. පසු වූ
8. adv. පසුකොට
9. st. යට
10. a. යට ගිය

past master

1. n. පුරුදු කාරයා
2. n. බොහෝ පළපුරුදු ඇත්තා
3. Aes. සුවිශාරද

past tense

n. අතීත කාලය

past(a)

n. පිටි මෝලිය

pasta

n. පිටි මෝලිය

paste

1. vt. අලවනවා
2. අලවන්න
3. Che. ආලේපය
4. n. ඇනූ පිටි
5. ඇලවීම
6. Aes. උදපේෂය
7. n. කල්කය
8. n. තලප
9. n. තලපය
10. n. පාප්ප
11. පාප්පය
12. පිඬු මැටි
13. n. වතුර මුසු පිටි
14. Med. විලේපය

paste-texture

තලපයේ වයනය

pasteboard

ඝන කඩදාසි එකට අලවා තනා ගත් කාඩ්බෝඩ්

pastel

1. n. පාට හුණු
2. n. පාටකූරු
3. Aes. පැස්ටල්

pastelist

1. n. චිත්‍ර කාරයා
2. Aes. පැස්ටලිකයා

pastern

1. n. අශ්වයාගේ කකුලේ පහල පුරුක
2. පැළෑටිය

pasteurise

ආහාර ද්‍රව්‍ය නිශ්චිත කාලයක් තාපයට නිරාවරණය කිරීමෙන් ඒවායේ ඇති ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරනවා

pasteurization

1. n. පැස්චරීකරණය
2. Che. පැස්ටරීකරණය

pasteurize

1. vt. කිරි ආදී ආහාර වර්ගවල විෂබීජ නැසීම පිණිස මඳක්
2. පැස්ටරී කරනවා

pasteurized

පැස්ටරීකෘත

pasteurized milk

Che. පැස්ටරීකෘත කිරි