අතීත
atīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගත වූ; පසුගිය; ඉකුත් වූ.
2. (කථා.) වි. ඉතා හිතවත්; ඉතා කුලුපග වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉකුත් වූ; පසුගිය; පු. පසුගිය කාලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අතික්රාන්ත, ඉක්ම ගිය, පසු වී ගිය, ඉකුත්. (පි. 46)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- atīta 1 nt past; what is past [ati + √i + ta]
- atīta 2 pp past; gone past; bygone [ati + √i + ta]
- atīta 3 pp transgressed; overstepped [ati + √i + ta]
- atīta 4 pp surpassed; overcome; surmounted [ati + √i + ta]