සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 43
අතිසග්ග
පු. (අති+සජ-සඞ්ගෙ) ම විසින් කුමක් කළයුතුදැයි විචාරණ ලද්දහුව මෙනම් දේ කරවයි කටයුත්ත පමණක්ම අනුදැනිම. (පි. 46)
අතිසඤ්චර
පු. එහෙ මෙහෙ ඇවිදීම. (පි. 46)
අතිසණ්හ
ති. ඉතා සිලුටු. (පි. 46)
අතිසන්ත
ති. ඉතා සන්සිඳුනු, අතිශයින් සන්සුන් වූ. (පි. 46)
අතිසය
පු. අත්‍යර්ථය, ප්රකර්ෂය, වැඩිබව. (පි. 46)
අතිසයති
ක්‍රි. (අති+සි. √ භු. සයෙ, සයනය කිරීමෙහි +ණය+ති) ඉක්ම යෙයි. (පි. 46)
අතිසර
පු. අතිචාරය, ඉක්මවා හැසිරීම. (පි. 46)
අතිසරති
ක්‍රි. (අති+සර √ භු. ගතියං, යාමෙහි +ති) අතිචාර කෙරෙයි. (පි. 46)
අතිසායං
අ. ඉතා සවස, ඉතා හැන්දෑව. (පි. 46)
අතිසායණ්හ
පු. ඉතා සවස. (පි. 46)
අතිසායන
න. (අති+සී-සයෙ) විශේෂය හෝ අත්‍යර්ථය. (පි. 46)
අතිසාර
න. ඉක්මීම. පු. අතීසාරරෝගය. (පි. 46)
අතිසිථිල
ති. ඉතා ලිහිල්, ඉතා බුරුල්. (පි. 46)
අතිසීත(ල)
ති. ඉතා සීතල, අධික සීත. (පි. 46)
අතිසුණ(න)
පු. උමතු සුනඛයා. (පි. 46)
අතිසූර
ති. ඉතා සූර, පු. ඉතා සූරයා, ඉතා දක්ෂයා. (පි. 46)
අතිසූරතා
ඉ. ඉතා සූර බව. (පි. 46)
අතිහරණ
න. බැහැර කිරීම, ඉවත ගෙන යාම. (පි. 46)
අතිහරති
ක්‍රි. (අති+හර √ භු. හරණෙ, හැරී මෙහි +ති) බැහැර ගෙනයයි. (පි. 46)
අතිහිත
ති. බැහැර කළ, ඉවත් කළ, ගෙන එනලද. (පි. 46)
අතිහීන
ති. ඉතාලාමක, ඉතා පහත්. (පි. 46)
අතිහීලයති
ක්‍රි. (අති+හීළ+ √ චු. අනාදරෙ, අනාදරයෙහි +ණය-ති) අතිශයින් නින්දා කරයි. (පි. 46)
අතීත
ති. අතික්‍රාන්ත, ඉක්ම ගිය, පසු වී ගිය, ඉකුත්. (පි. 46)
අතීතංස
පු. අතීතකොටස, පසු ගිය කාණ්ඩය. (පි. 46)