අතිහීලයති

atihīlayati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අති+හීළ+ √ චු. අනාදරෙ, අනාදරයෙහි +ණය-ති) අතිශයින් නින්දා කරයි. (පි. 46)