අතිසග්ග

atisagga

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (අති+සජ-සඞ්ගෙ) ම විසින් කුමක් කළයුතුදැයි විචාරණ ලද්දහුව මෙනම් දේ කරවයි කටයුත්ත පමණක්ම අනුදැනිම. (පි. 46)