අතිසය

atisaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා වැඩි; අධික.
නා. අධිකතාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අධික වූ; උසස් වූ; පු. අධික බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අත්‍යර්ථය, ප්‍රකර්‍ෂය, වැඩිබව. (පි. 46)

Digital Pāḷi Dictionary