අතිහරති
atiharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අති+හර+අ) ගමන් කරයි; ගෙන යයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+හර √ භු. හරණෙ, හැරී මෙහි +ති) බැහැර ගෙනයයි. (පි. 46)
Digital Pāḷi Dictionary
- atiharati 1 pr [ati + hara +]
- atiharati 2 pr [ati + hara +]
atiharati
(අති+හර+අ) ගමන් කරයි; ගෙන යයි.
ක්රි. (අති+හර √ භු. හරණෙ, හැරී මෙහි +ති) බැහැර ගෙනයයි. (පි. 46)