අතිහරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගමන් කිරීමේ දී නැඟු පය ඉදිරියට තැබීම.
2. නා. යම් කිසිවක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යෑම; ඉවත් කිරීම.