සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 116

අතිසැකෙබූ

over-excited

අතිසූක්ෂම නිමයුම

microfinishing

අතිසූක්ෂ්ම

a. ethereal

අතිසූක්ෂ්ම ගල්කැටයම්

tracery

අතිසූර්යතාපනය

Bot. solarization

අතිහානිපූරණය කරනවා

Psy. overcompensate

අතිහාස

Aes. hilarious

අතිහාස්‍ය

hilarious

අතිළෞකික

supernatural

අතීත

1. a. ancient
2. a. past

අතීත කාල ක්‍රියාව

n. aorist

අතීත කාල ක්‍රියාවක්

Log. aorist

අතීත කාලය

n. past tense

අතීත තත්ත්වයට පෙරළීම

n. atavism

අතීත සිද්ධි අවලෝකනය කිරීම

n. retrospection

අතීත සිද්ධිය

n. fait accompli

අතීතය

1. adv. ago
2. n. past
3. n. yesterday

අතීතය ගැන සලකනවා

v. look back

අතීතය දෙස බැලීම

n. retrospect

අතීතය සිහිකරවන

a. reminiscent

අතීතයට

back-wards

අතීතයට බලපාන

a. retrospective

අතීතයට බලපාන අයුරින්

ph. ex post facto

අතීතයෙහි

adv. whilom