සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 115

අතිසංක්ෂෝභය

Psy. hyperthymia

අතිසංක්‍රමණය

superinfection

අතිසංවේද්‍යතාව

Psy. erethism

අතිසංවේද්‍යුතාව

erethism

අතිසංවේදිතාව

1. hyperconsciousness
2. hypersensitiveness

අතිසංවේදී

1. hypersensitive
2. supersensitive

අතිසක්‍රියතාව

over-activity

අතිසන්තෘප්ත

Bot. supersaturated

අතිසන්තෘප්තතාව

supersaturation

අතිසන්තෘප්තිය

Che. supersaturation

අතිසරල

Aes. oversimple

අතිසරලීකරණය

oversimplification

අතිස්ථාපනය

Log. transposition

අතිස්ඵීත

over-distended

අතිස්වනය

Phy. ultrasonics

අතිස්වනික

Ele. ultrasonic

අතිස්වනිය

Ele. ultrasonics

අතිස්වභාවවාදී

hypernaturalistic

අතිස්වභාවවාදීයා

hypernaturalist

අතිස්‍රාවණ ෆිල්ටරය

ultrafilter

අතිස්‍රාවය

hypersecretion

අතිසාමාන්‍ය

Che. supernormal

අතිසාරි

Bot. excurrent

අතිසැකෙබිම

over-excitation