සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 114

අතිශයින් ලොල් වූ

a. insatiate

අතිශයින් විපර්යාස වූ

a. revolutionary

අතිශයින් වෙභෙසට පත්

a. exhausted

අතිශයින් වෙහෙසට පත්

exhausted

අතිශයින් සතුටු කරනවා

vti. delight

අතිශයින් සතුටු වෙනවා

1. vti. delight
2. delighting

අතිශයින් සිත් රිදවනවා

vt. harrow

අතිශයින් හිරිහැර කරනවා

vt. harass

අතිශයින්ම

adv. immensely

අතිශයෝක්ත

a. stagy

අතිශයෝක්ති රචනා කරන රචකයා

n. rhapsodist

අතිශයෝක්ති රචනාවක් කරනවා

vt. rhapsodize

අතිශයෝක්තිය

1. n. bounce
2. n. exaggeration
3. n. hype
4. n. hyperbola
5. n. hyperbole
6. Psy. overstatement
7. n. rhapsody

අතිශයෝක්තියෙන් දක්වනවා

1. vt. overstate
2. v. romance

අතිශ්‍රාන්ත

dead-beat

අතිශ්‍රීත

a. gelid

අතිශ්‍රීතල

a. frosty

අතිශ්‍රේෂ්ඨ

1. a. superlative
2. Soc.a. supreme

අතිශ්‍රේෂ්ඨයා

n. superman

අතිශාසනය

1. Aes. indoctrinate
2. indoctrination

අතිශික්ෂණය

indoctrination

අතිශීත

gelid

අතිශීතල

frosty

අතිශෝෂණය

Che. persorption