අතිශයෝක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අධික කොට කීම; අධික වර්ණනාව.
2. නා. එනම් කාව්‍යාලංකාරය; ලෝක සීමාව ඉක්මවා කීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධික වර්ණනාව; පමණ ඉක්මවා කීම (සං. අතිශයොක්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bounce
2. n. exaggeration
3. n. hype
4. n. hyperbola
5. n. hyperbole
6. Psy. overstatement
7. n. rhapsody