සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 117
අතීතයේ පැවති උකස් කිරිමේ ක්රමයක්
අතීතයේ සිට බලපවත්වන
a. retroactive
අතීතයේදී ආසවනය කිරීම සඳහා භාවිතා කළ උපකරණය
n. alembic
අතීතානුබද්ධය
Law. relation back
අතීතානුයෝගී
Law. retrospective
අතීතානුස්මාරක
අතීතානුස්මෘති
අතීතාභරණය
n. atavism
අතීතාවර්ජනය
1. reminiscences
2. retrospect
3. n. flash back
අතීතාවලෝකනය
1. Aes. retrospect
2. Aes. flash back
අතීතාහරණය
Soc. atavism
අතීතාහෘත
Bot. atavistic
අතීන්ද්රියතාව
අතීරණය
n. indecision
අතීරිත
Aes. pending
අතීරියානු
Soc. aterian
අතීසාරය
1. n. diarrhea
2. n. diarrhoea
3. n. dysentery
4. n. trot
5. dycentry
අතු කඳ
අතු කපා දමනවා
vt. amputate
අතු කොන්ත්රාත්තුව
n. subcontract
අතු කොළ ආදිය
n. foliage
අතු ගංගාව
අතු දෙකකට බෙදනවා
vti. bifurcate
අතු නමා වියාපු වැට
n. raddle