අතීසාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධික ලෙස චිරේචනය වීමේ රෝගය; පාචනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. diarrhea
2. n. diarrhoea
3. n. dysentery
4. n. trot
5. dycentry