සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 118

අතු නැති

a. armless

අතු පරාලය

Art. creeper

අතු පාහිනවා

vt. prune

අතු පැල

thatched-hut

අතු බැඳීම

1. Bot. layerage
2. Bot. layering

අතු බෑම

1. bolling
2. pollarding

අතු බෙදී යනවා

v. branch

අතු බෙදී යාම

Ele. branching

අතු බෙදීම

n. branching

අතු බෙදීයාම

Phy. branching

අතු බෙදුණු

dendrites

අතු විහිදනවා

vti. branch

අතු විහිදීම

1. n. ramification
2. Bot. ramifications

අතු විහිදුණ

a. furcate

අතු විහිදුවනවා

vti. ramify

අතු විහිදෙනවා

vti. ramify

අතු සහිත

a. branchy

අතු සෙවිල්ලනවා

vt. thatch

අතු සේ විහිදෙනවා

v. ramify

අතුගඟ

1. a. affluent
2. n. tributary

අතුගානවා

1. vti. brush
2. vt. sweep

අතුගෑම

1. n. sweep
2. n. sweeping

අතුගේ

n. privy

අතුණ

n. gut