සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 119

අතුණු

1. n. bowel
2. Psy. intestine
3. n. intestines

අතුණුබහන

1. n. entrails
2. mesentery

අතුණුබහන්

mesenteric

අතුණූ

entrails

අතුනු බහන්

n. innards

අතුපාර

n. bypath

අතුපැල

1. n. hut
2. thatched-hut

අතුබඳිනවා

v. thatch

අතුබැඳීම

1. layerage
2. layering

අතුබෑම

1. Bot. bolling
2. Bot. pollarding

අතුරගුල

Civ. interlock

අතුරගුලන

Phy. interlocking

අතුරගුළ

Ele. interlock

අතුරගුළු ලෑම

Phy. interlocking

අතුරගුළු වැටීම

Sur. interlocking

අතුරගුළුව

Phy. interlocking

අතුරණුව

lining

අතුරන ලද්ද

n. carpet

අතුරනය

Civ. paver

අතුරනලද කඩදාසිකැබලි අහුලමින් රටහරහා දිවීමේ ක්‍රීඩා

n. paper chase

අතුරනවා

1. v. bed
2. vt. bestrew
3. vt. carpet
4. vt. lay
5. line
6. n. scatter
7. vti. spread
8. vti. stretch
9. n. strew
10. vt. spread out

අතුරන්නා

Civ. pavior

අතුරා තිබෙන

a. outspread

අතුරිඩ

Civ. bay