අතුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. එළවනවා; දිග අරිනවා; විසුරුවනවා.
2. ක්‍රි. ඉසිනවා.
3. ක්‍රි. ඇතිරිලි එළා පිළියෙල කරනවා; පනවනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. එළනවා; දිග හරිනවා (පා. අත්‍ථරති සං. ආස්තරති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. bed
2. vt. bestrew
3. vt. carpet
4. vt. lay
5. line
6. n. scatter
7. vti. spread
8. vti. stretch
9. n. strew
10. vt. spread out