සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 120

අතුරින්

1. adv. through
2. adv. via

අතුරු

1. prefix. by
2. prefix. bye
3. Soc. interim
4. Law. interlocutory
5. a. intervening
6. a. secondary
7. Acc. sub

අතුරු අනුයෝජිතයා

sub-agent

අතුරු අලෙවිය

sub-sale

අතුරු අවකාශය

interstice

අතුරු ඇපකරු

sub-surety

අතුරු ඇරීම

Phy. intercept

අතුරු ඉපැයුම්

perquisites

අතුරු උකස

sub-mortgage

අතුරු උකස්කරය

sub-mortgage

අතුරු උගස

sub-mortgage

අතුරු එලය

Mng. by-product

අතුරු එලයක් විශේෂයෙන් අනර්ථ කර

n. side effect

අතුරු කථාව

1. anecdote
2. by-play

අතුරු කාලය

by-pass

අතුරු කැඩීම

Law. interruption

අතුරු කෑම

n. brunch

අතුරු කෑම බීම

n. elevenses

අතුරු කිණුම්කරු

sub-purchaser

අතුරු කුලී නිවැසියා

sub-tenant

අතුරු කොටස

sub-division

අතුරු කොටස් කිරීම

sub-division

අතුරු කොට්ඨාශය

1. Law. subsection
2. sub-section

අතුරු කොන්තරාත්තුව

sub-contract