සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 121

අතුරු කොන්ත්‍රාත් දීම

sub-contracting

අතුරු ගැනුම්කරු

sub-vendee

අතුරු ගිණුම්කරු

sub-purchaser

අතුරු ගිවිසුම

sub-contract

අතුරු ගිවිසුම්කරු

subcontractor

අතුරු ගොවි

intercultivator

අතුරු ගොවිතැන

intercultivate

අතුරු ගොවිතැන් කරන්නා

intercultivator

අතුරු ඡන්ද විමසීම

1. by-election
2. Law. by election

අතුරු තැන් ලෑම

Ele. interpolation

අතුරු තැන් සෙවීම

Psy. interpolation

අතුරු තැනැතියා

sub-tenant

අතුරු නාලිය

inter-channel

අතුරු නිපයුම

n. by-product

අතුරු නිවැසියා

sub-tenant

අතුරු නිශ්පාදනය

n. by-product

අතුරු නිෂ්පාදන

1. Acc. by-product
2. by-products

අතුරු නිෂ්පාදනය

Mng. by-product

අතුරු නිෂ්පාදිතය

Acc. by-product

අතුරු නීතිය

1. by-law
2. Oth. bye law
3. bye-law

අතුරු නීරොධාඥාව

Law. interlocutory injunction

අතුරු පදෙසෙහි ඇමැතුම

Ele. toll call

අතුරු පරතරය

Aes. interspace

අතුරු පවුල

sub-family