සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 122

අතුරු ප්‍රතික්‍රියාව

side-reaction

අතුරු ප්‍රතීකාරකයා

sub-agent

අතුරු පාර

1. by-road
2. by-way

අතුරු පිය

Ele. interstage

අතුරු පෝරු දැමීම

interlining

අතුරු පෝරු දැමු

interlined

අතුරු පෝරු මැහීම

interfacing

අතුරු ඵල

by-products

අතුරු ඵලය

by-product

අතුරු බද්ද

sub-lease

අතුරු බද්ද ලද්දා

sub-lessee

අතුරු බදු දීම

sub-letting

අතුරු බදු දෙනවා

1. sub-let
2. vt. sublease

අතුරු බදුකරු

under-tenant

අතුරු බදුකාරයා

sub-tenant

අතුරු බිදිනවා

interrupt

අතුරු බිදුම

interruption

අතුරු බිඳිනය

Phy. interrupter

අතුරු බිඳීම

Ele. interruption

අතුරු බෙදීම

n. subdivision

අතුරු බොජුන්

entrement

අතුරු මග

by-pass

අතුරු මගක් සදනවා

by-pass

අතුරු මඟ

by-pass