අතුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මැදි; මැද පිහිටි; මධ්‍යගත.
2. වි. අමතර.
1. නා.ප්‍ර. ඉඩ; අවකාශය.
2. නා.ප්‍ර. වෙනස; අමුත්ත; විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. by
2. prefix. bye
3. Soc. interim
4. Law. interlocutory
5. a. intervening
6. a. secondary
7. Acc. sub