අතු බැඳීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ගසේ තිබිය දී ම අත්තක් මුල් ඇද්දවීම එය බිමට පාත් කොට කොටසක් පස යට කිරීම (=gootee layering).
2. නා. වහලයක් පොල් අතුවලින් සෙවිලි කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. layerage
2. Bot. layering